ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය අද (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් පසුගිය ජූනි මස 04 වන දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නේය.
එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණි.

අමෙරිකාවෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්
මහ බැංකුවෙන් විශේෂ ගැසට්ටුවක්
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
ජනතාවට සහනයක්! අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි!
හර්ෂ ද සිල්වාගෙන් ආණ්ඩුවට ප්‍රශ්න වැලක්
ගාල්ල ප්‍රදේශ කිහිපයකට හෙට පැය 14ක ජල කප්පාදුවක්
සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක්
දුම්රිය නියාමකවරුන් හෙට සංකේත වැඩ වර්ජනයක
විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුවලට විසඳුම්
හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි
වන අලි පහරදීමකින් දෙදෙනෙකු මරුට
සලේ ගැන එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්