කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඊයේ(11) රාත්‍රීයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා ගමන් ආරම්භ කළ ගුවන් යානයක් අකුණු සැර වැදීමක් හේතුවෙන් හදිසියේ ගොඩබස්වා තිබෙන බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහන් කරනවා.
ඒ යූ.එල්. 606 දරණ මෙම ගුවන් යානයයි.
මෙම ගුවන් යානයේ එක් එන්ජිමකට අකුණු සැර වැදීම සිදුව ඇති අතර ආරක්ෂිත පියවරක් වශයෙන් ගුවන් යානය යළි කටුනායක ගුවත් තොටුපොළ වෙත ගොඩබෑමට කටයුතු කළ බව සඳහන්.
අනතුරුව වෙනත් ගුවන් යානයකින් අදාළ මගීන් පිරිස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්කර ඇති අතර මේ හේතුවෙන් ගුවන් ගමන පැය 5කට අධික කාලයක් ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සිදු වීමෙන් කිසිදු මගියෙකුට හෝ ගුවන් යානයට හානියක් සිදුව නොමැති බවෙ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයකු සඳහන් කළේ.

දසුන්ගේ පිත්ත ලංකාවට ජය ගෙනෙයි
සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර මෙරටට රැගෙන එයි
ටික දවසකින් විමල් වීරවංශට අත්වන ඉරණම ගැන ඇමති ලාල්කාන්තගෙන් ඉඟියක්
2026 අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක්
අවාසනාවන්ත රිය අනතුරක්! පස් හැවිරිදි දරුවා වඩාගෙන ගිය පියා ජීවිතක්ෂයට!
බන්ධනාගාර රැඳවියන්ගේ තදබදය තුන් ගුණයකින් ඉහළට
ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 08ක ජයක්
කුඩා ගඟ අවට සුළු ගංවතුර තත්ත්වයක්
නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
මහනුවර – කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක්
වාහන ආනයනයට දාපු සීමා කිරීම්වලින් ලැබුණු ප්‍රතිඵල
ශක්තිය තියෙනවා, අපිට බලය දෙන්න – මහින්ද රාජපක්ෂ