ආසන පටි නොමැති වාහන සඳහා රජය මගින් ලබා දී තිබූ මාස තුනක සහන කාලය අද (19) දිනයෙන් අවසන් වෙනවා.
ඒ අනුව, දක්ෂිණ අධිවේගී මාර්ගයට ගැලණිගම පිවිසුමෙන් ඇතුළුවීමට පැමිණි පෞද්ගලික වාහන සහ මගී බස් රථවල ගමන් ගන්නා මගීන්, ආසන පටි පැළඳ සිටිනවාද යන්න පරික්ෂා කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා.
එහිදී පානදුර සිට කඩුවෙල දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක මගීන් 33 දෙනාම ආසන පටි පැළඳ නොසිටි බවට පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබෙනවා.
එහිදී පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පාපන්දු ලෝක කුසලානයේ දෙවන වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට මෙක්සිකෝව පත්වෙයි
ඩොලරය තවත් පහළට
රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
කොළඹ වරාය සංවර්ධනයට ලෝක බැංකු සහාය ගැන සාකච්ඡාවක්
ආනයන ගෙවීම් සම්බන්ධ නව පාලන රෙගුලාසි හඳුන්වා දෙයි
විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති අරමුදලින් අධ්‍යාපනික උපකරණ
ඔබගේ බැංකු ගිණුම බේරගන්න ශ්‍රී ලංකා පොලිසියෙන් උපදෙස් මාලාවක්
ගුරු සිහින දකින්නනට සුබ ආරංචියක්
තෙල්දෙණියෙන් හමුවූ භෞත චිකිත්සකවරියගේ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
වනිඳු යළිත් මුල් 10 අතරට! වෙල්ලාලගේටත් විශිෂ්ට ප්‍රගතියක්!
පාස්කු විමර්ශන ගැන එජාපෙන් නිවේදනයක්