සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන, ජාත්‍යන්තර රතු නිවේදනයක්ද නිකුත් කර තිබූ බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.
මැලේසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (25) රාත්‍රියේ මෙරටට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.
2022 ජූලි මස ගම්පහ අධිකරණය අසලදී “පස්පොඩ්ඩා” ඇතුළු පිරිසකට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා ලත් මෙම සැකකරු, පැය 72ක රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශනයට ලක් කෙරේ.

මාතර තලල්ලේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටී දරුණු අනතුරක් !40කට අධික පිරිසක් රෝහලට!
අද කාලගුණ නිවේදනය
රකිත හා චරිත් අබේසිංහ දැමූ ඩීල් එක ගැන තොරතුරු රැසක් අධිකරණයේදී හෙළිවෙයි! රකිත ස්ලීප් ඇප්නියා රෝගියෙක්ලු! චරිත් හෘද රෝගියෙක්ලු!
2025 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්
තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියගේ මරණයට ආධාර අනුබලදුන් පොලිස් ලොක්කෙක් අතඅඩංගුවට
චරිත් අබේසිංහට එරෙහිව සමගි ජන බලවේගයෙන් ගන්නා පියවර
භෞත චිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනාට පැය 48ක රැඳවුම් නියෝග
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට අයදුම්පත් කැඳවයි
හෙද පත්වීම් ගැන දැනුම්දීමක්
රඛිත රාජපක්ෂට සහ චරිත් අබේසිංහට අධිකරණයෙන් දුන් නියෝගය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් පිරිසකට අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නොතීසි
පාර්ලිමේන්තුවට පැමිණි ජනපති කී කතාව