තංගල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ තලල්ල ප්‍රදේශයේදී අද දින පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් දරුණු රථවාහන අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.
එම අනතුර හේතුවෙන් 40 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
ගාල්ල සිට අම්පාර දක්වා ධාවනය වූ බස් රථයක් සහ තංගල්ල සිට මාතර දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇත.
අනතුරින් තුවාල ලැබූවන් මාතර සහ බතීගම රෝහලට ඇතුළත් කර ඇති බවද පොලීසිය සඳහන් කළේය.

අද කාලගුණ නිවේදනය
රකිත හා චරිත් අබේසිංහ දැමූ ඩීල් එක ගැන තොරතුරු රැසක් අධිකරණයේදී හෙළිවෙයි! රකිත ස්ලීප් ඇප්නියා රෝගියෙක්ලු! චරිත් හෘද රෝගියෙක්ලු!
මැලේසියාවෙන් පිටුවහල් කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු කටුනායකදී අත්අඩංගුවට
2025 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්
තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියගේ මරණයට ආධාර අනුබලදුන් පොලිස් ලොක්කෙක් අතඅඩංගුවට
චරිත් අබේසිංහට එරෙහිව සමගි ජන බලවේගයෙන් ගන්නා පියවර
භෞත චිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනාට පැය 48ක රැඳවුම් නියෝග
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට අයදුම්පත් කැඳවයි
හෙද පත්වීම් ගැන දැනුම්දීමක්
රඛිත රාජපක්ෂට සහ චරිත් අබේසිංහට අධිකරණයෙන් දුන් නියෝගය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් පිරිසකට අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නොතීසි
පාර්ලිමේන්තුවට පැමිණි ජනපති කී කතාව