Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නාවික හමුදාපති කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට

30 minutes ago

නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා අද්මිරාල් ධුරයට උසස් කර තිබේ.

ඒ අනුව ඒ මහතා හෙට (01) දිනයේ දී නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාමයෑමට නියමිතය.

2024 වසරේ 12 මස 31 වනදා බානගොඩ මහතා මෙරට 26 වන නාවික හමුදාපතිවරයා ලෙස පත්විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *