තමන් කිසිසේත්ම දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, තමන් තවදුරටත් සක්‍රීය දේශපාලනයේ නිරත වන බවයි.
එහිදී තමන් රට වෙනුවෙන් ඉටුකළ මෙහෙය ප්‍රමාණවත් නොවන බව තමාට හැඟෙන බව්ද ඔහු සඳහන් කළා.
පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන සැලසුම් සහ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ, 2029 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී තම පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ ජනතාව බලාපොරොත්තු වන චරිතය බවයි.
නාමල් රාජපක්ෂ මහතා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේදැයි මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, බලහත්කාරයෙන් කිසිවෙකුත් ඉදිරිපත් නොකරන බවත්, ජනතා ඉල්ලීමක් පවතින්නේ නම් පමණක් ඒ පිළිබඳව තීරණය කරන බවයි.

පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්
නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්