මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි විරෝධතාවල නිරත වූ විදේශීය කාන්තාවන් ඇතුළු කාන්තා රැඳවියන් පිරිසක් ඊයේ (08) දින වාරියපොළ සහ බෝගම්බර යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සි. ගජනායක මහතා සඳහන් කළේ මේ වන විට එම විරෝධතාවය අවසන් කර ඇති අතර, රැඳවියන් ක්‍රමානුකූලව වෙනත් බන්ධනාගාර වෙත යොමු කරමින් සිටින බවයි.
මේ අතර, බන්ධනාගාරවල පවතින පහසුකම් සලකා බලමින් මීගමුවේ සිටින පිරිමි රැඳවියන් ද වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙන අතර, තවමත් රැඳවියන් 1,000ක පමණ පිරිසක් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින බව වාර්තා වේ.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්