විමල් වීරවංශ මහතා රචිත “නැත්ත වෙනුවට ඇත්ත” ග්‍රන්ථයෙන් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමට කොළඹ වාණිජ මහාධිකරණය දුන් නියෝගයට එරෙහිව විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.
විනිසුරු ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
කෙසේ වෙතත්, අදාළ ග්‍රන්ථය විකිණීම සහ බෙදා හැරීම තහනම් කරමින් මීට පෙර පනවා තිබූ වාරණය, සමස්ත පොතටම බලපාන පරිදි ක්‍රියාත්මක නොකර, එහි අඩංගු ටිල්වින් සිල්වා මහතාගේ ලේඛන පවතින කොටස්වලට පමණක් සීමා කරමින් සංශෝධනය කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ