අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කළ සයිප්‍රස් ධජය සහිත නෞකාවකට ඉරානය වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් පසු හටගත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය පියවර ගෙන තිබේ.
මේ සතිය තුළ ඕමාන් මුහුදේදී වාණිජ නෞකා තුනකට ඉරානය පහරදීමට එරෙහිව ඇමෙරිකාව විසින් ද ඉරානයට එරෙහිව තුන්වන වටයේ ප්‍රහාර දියත් කර ඇත.
මෙම ඇමෙරිකානු ප්‍රහාරවලට දැඩි ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පවසන ඉරානය, කලාපයේ පිහිටි නව ඇමෙරිකානු හමුදා කඳවුරු ද තමන් ඉදිරියේදී ඉලක්ක කරන බවට අනතුරු අඟවා තිබේ.

නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
නිවාඩු දින දෙකට අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්!
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු