2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසාන මහා තරගයේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම 1-0ක් ලෙස පරාජයට පත්කරමින් සිය දෙවන FIFA ලෝක කුසලාන ශූරතාව හිමිකර ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් විය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ MetLife Stadium හිදී පැවැති මෙම අතිශය උණුසුම් තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිළටම ගෝලයක් ලබා ගැනීමට නොහැකි වූ අතර තරගයේ තීරණය අතිරේක කාලය දක්වා ඇදී ගියේය.
ස්පාඤ්ඤ කණ්ඩායම වෙනුවෙන්, අතිරේක කාලයේ 106 වැනි මිනිත්තුවේදී ආදේශක ක්‍රීඩක ෆෙරාන් ටෝරස් ලබාගත් ජයග්‍රාහී ගෝලය VAR තාක්ෂණය ඔස්සේ පරීක්ෂා කිරීමෙන් පසු නිල වශයෙන් තහවුරු කෙරිණි.
2010 වසරේ දකුණු අප්‍රිකාවේදී ප්‍රථම වරට ලෝක කුසලානය දිනාගත් ස්පාඤ්ඤය, වසර 16කට පසු සිය දෙවන FIFA ලෝක කුසලාන කිරුළ මෙලෙස හිමිකර ගැනීමට සමත් විය.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති