රජයට අනුබද්ධිත නවතම මෙට්‍රෝ බස් රථ සමාගම වන ‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්’ (පුද්ගලික) සමාගම (Lanka Metro Transit – Pvt Ltd) සඳහා බස් රථ ක්‍රියාකරුවන් (රියදුරු) බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා.
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත්, බර වාහන රියදුරු බලපත්‍රයක් සහිත සුදුසුකම් ලත් අපේක්ෂකයින්ට මේ සඳහා අයදුම් කළ හැකියි.
තෝරාගනු ලබන අයදුම්කරුවන් සඳහා රුපියල් 115,000කට වැඩි ඉහළ මාසික වැටුපක් හිමිවනු ඇති බව සඳහන්.
මේ සඳහා සුදුසුකම් සහිත අයදුම්කරුවන් 2026 අගෝස්තු මස 31 වන දිනට පෙර තම අයදුම්පත් careers@lankametro.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ 070 188 6886 යන WhatsApp අංකය ඔස්සේ යොමු කළ හැකිය.
එමෙන්ම “මානව සම්පත් කළමනාකරු, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම, පර්යන්තය, 7 වන මහල, සෙත්සිරිපාය දෙවන අදියරය, බත්තරමුල්ල” යන ලිපිනයට ද අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතියි.


අදත් කොළඹට මහ වැස්සක්! ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි!
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් පාඩු ලබයි
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
රාජ්‍ය සේවය අලුත් කරයි
ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවේ පළමු නිල අත්හදා බැලීම අද
සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිරුණිකාගේ ඇපෑල විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
බලංගොඩ කස්සප හිමිට වරෙන්තු
2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට
ලාහෝර්හි දුමාරය හේතුවෙන් පාකිස්තාන – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය රාවල්පිණ්ඩි වෙත මාරු කෙරේ
කඩුගන්නාවෙන් වසා දැමුණු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටස යළි විවෘත කෙරේ! වාහන ගමනාගමනයට සීමා!
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි