මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇති අතර සියලු රැඳවියන් නැවත සිරමැදිරි වෙත යොමු කිරීමට පියවර ගත් බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත්, ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් තුන සඳහා පනවන ලද පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මකව පවතී.

මහර බන්ධනාගාර ගැටුමේ සම්පූර්ණ විස්තරය
ඉදිරි පැය 36 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය
බුම්රාට ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි
මහර බන්ධනාගාරයේ දින 3කට රැඳවියන් බැලීම නතර කෙරේ
මහර බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවේ
රාගම ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට
ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් විශේෂ සංවර්ධන ව්‍යාපෘතියක්
වෘත්තීය සමිති නායක ඩී.පී. යහම්පත් දිවි සැරිය නිම කරයි
අද කාලගුණ නිවේදනය
ට්‍රම්ප් සිය තීරණය වෙනස් කරයි
මහර බන්ධනාගාරයේ සිදු වූ හානි ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් පැහැදිලි කිරීමක්
අධිකරණ ඇමැතිට නීතිඥ සංගමයේ සභාපතිගෙන් ප්‍රශංසා