කුරුවිට බන්ධනාගාරය තුළ අද (07) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
බන්ධනාගාර ප්රකාශයෙකු සඳහන් කර සිටියේ, ඊයේ (6) රාත්රියේ මෙම නොසන්සුන්තාව හටගෙන පාලනය කිරීමට කටයුතු කළ බවය.
කෙසේ නමුත් අද උදෑනස යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිව අති අතර, එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර තුවාල ලැබු රැඳවියන් 04 දෙනෙකු රෝහල් ගත කරයි
අද අව් – වැසි තත්ත්වය
ප්රසිද්ධ රංගන ශිල්පිනී රිතූ ආකාර්ෂාගෙන් ලේක්හවුස් එකට මිලියන 100ක වන්දි ඉල්ලා එන්තරවාසියක්
හදිසියේම නොසන්සුන් වූ නව මැගසින් බන්ධනාගාරයේ අද උදෑසන තත්ත්වය (වීඩියෝ)
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
සිරදඬුවමින් නිදහස් වෙන්න හිරුණිකා ඉදිරිපත් කළ පෙත්සම ගැන ගත් තීන්දුව
අගෝස්තු මාසයේදී ලාෆ්ස් ගෑස් මිල ස්ථාවරයි
කොළඹ ප්රදේශ කිහිපයකට අද රාත්රියේ ජල කප්පාදුවක්
මීගමුව බන්ධනාගාර ගැටුමේ වාර්තාව ජනපතිට! වන්දි ගෙවීම පිළිබඳව විශේෂ අවධානයක්!
රුපියල අදත් නගී
සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් වැඩිදුර සලකාබැලීමට දින දෙයි
කොටස් වෙළෙඳපොළෙන් දැවැන්ත පිරිවැටුමක්