Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි

9 minutes ago

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් රාජකාරියේදී දිවි පිදූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට හා දූ දරුවන්ට වන්දි මුදල් පිරිනැමීම හා උපහාරය පුදකිරීම අද (21) දින බන්ධනාගාර මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ අග්‍රහාර රක්ෂණ ගෙවීම යටතේ හදිසි අනතුරු , මරණ වන්දි මුදල් ප්‍රතිලාභ යටතේයි මෙම වන්දිය ලබා දෙනු ලැබුවේ.

මෙහිදී මියගිය එක් නිලධාරියෙකු වෙනුවෙන් ලක්ෂ 20 ක වන්දි මුදලක් ද ලබාදෙනු ලැබුවා.

බන්ධනාගාර කොමසාරිස් ප්‍රසාද් හේමන්ත, ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී යුශාන් තරංග මහතා ඇතුළු පිරිසක් මේ සදහා සහභාගී වී සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *