ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා රජය කර තිබෙන නිල ප්‍රකාශය පිළිගත නොහැකි බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කර තිබෙනවා.
ඒ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ එම කෘත්‍යාධිකාරී මණ්ඩලය කොළඹ මල්පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදීයි.
මෙහිදී විපක්ෂයේ සියලු පක්ෂ සහභාගීත්වයෙන් පසුගිය මස 23 වැනිදා පක්ෂ නායක රැස්වීමට ගත් පියවර සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩලය සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්