ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් (Flores) කලාපයේ අද (17) පෙරවරුවේ රික්ටර් මාපකයේ 5.9ක ප්‍රබලත්වයෙන් යුතු තවත් භූමිකම්පාවක් සිදු වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දුනීසියාවට පසුගිය 15 වනදා රික්ටර් මාපකයේ 7.7ක අතිප්රබල භූමිකම්පාවක් සිදුවූ අතර, එම කම්පනය සහ ඊට පසු හටගත් පසුකම්පන (Aftershocks) හේතුවෙන් මේ වන විට පුද්ගල ජීවිත 47ක් අහිමි වී තිබේ.
ජර්මන් භූවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) සඳහන් කළේ අද (17) පෙරවරු 12:46 ට පමණ මෙම භූකම්පනය වාර්තා වූ බවයි.
පොළොව මතුපිට සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් පිහිටි මෙහි කේන්ද්‍රය දකුණු අක්ෂාංශ 8.57 සහ නැගෙනහිර දේශාංශ 121.55 ලෙස මූලික නිරීක්ෂණවලදී හඳුනාගෙන තිබේ.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්