ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
තරග කාලසටහන සහ ස්ථානය: දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 23 වනදා සිට 27 වනදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය පහතින්.
ධනංජය ද සිල්වා (නායක)
කමිඳු මෙන්ඩිස් ( උපනායක)
ළහිරු උදාර, කමිල් මිෂාර, පසිඳු සූරියබණ්ඩාර, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, නිරෝෂන් දික්වැල්ල, කේෂර නුවන්ත, ප්‍රභාත් ජයසූරිය, මිලාන් රත්නායක, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු,
විශ්ව ප්‍රනාන්දු

නන්දා මාලිනිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක් නිහඬ වෙයි
යාපනයේ උත්සවයකදී රතිඤ්ඤා දුම සහ ලේසර් කිරණෙන් ඇස්වලට හානි වූ 150කට ආසන්න පිරිසක් රෝහලට
ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ ප්‍රසාදය
සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
2027 පාසල් වාර සටහන ප්‍රකාශයට පත් කරයි! නිවාඩු හිමිවන කාලසීමාවන් මෙන්න!
නාමල් රාජපක්ෂ FCIDයට පැමිණෙයි
විශාරද නන්දා මාලිනියගේ අභාවය හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතන වෙත කළ දැනුම්දීම
ස්ථාන මාරුවකට විරෝධය දක්වමින් රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ලෙඩ වෙයි
අද අව් – වැසි තත්ත්වය
පොලිසිය මහජනතාවගෙන් කළ ඉල්ලීම
කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 5කට දිවි අහිමි වෙයි
විශාරද නන්දා මාලනීගේ අභාවය හේතුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් නිවේදනය කරයි