බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව සඳහන්.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

22 වැනි සංශෝධනය ගැන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ තීරණය
ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම වී ඇති සිරකරුවන්ව වසර 20කින් නිදහස් කිරීමට නිර්දේශයක්
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ජනපතිගේ ප්‍රධානත්වයෙන් රට පුරා විශේෂ ජනරැලි මාලාවක්
පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය යථා තත්ත්වයට
කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
සියදිවි නසාගන්න ගිය පුතා නිසා මව සහ පියාටත් දිවි අහිමිවෙයි
FIFA වෙතින් ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමට රතු එළියක්! ලෝක කුසලාන ඉතිහාසයේ බරපතළම දඬුවම් අතරට එක්වූ තහනමක්!
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’ ලබන සතියේ දිවයිනට
නහරයක් පිපිරුණු සුගීෂ්වර බණ්ඩාරව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි
පොලිස් නිලධාරීන්ට අල්ලස් දීමට ගිය 6කට වැඩ වරදී
කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයෙක්