Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයෙක්

14 minutes ago

කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු මහතා පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත පිළිගන්වන ලදී.

මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු මහතා මේ දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ බව සඳහන්ය.

අගෝස්තු මස 24 වන දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ පත්වීම සිදු කර ඇත. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *