Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුමේෂ් තරංගගෙන් යළිත් සුපිරි දස්කමක්

15 minutes ago

ස්විට්සර්ලන්තයේ ලුසෑන් හි පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 88.14ක දක්ෂතාවයක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

ලෝක ප්‍රකට ක්‍රීඩකයින් රැසක් තරග වැදුණු මෙම ඉසව්වේ දෙවන ස්ථානය මීටර් 89කට ආසන්න දක්ෂතාවයක් දක්වමින් ඉන්දියාවේ නිරාජ් චොප්රා හිමිකරගත් අතර, තුන්වන ස්ථානය ග්‍රේනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ට හිමිවිය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *