Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

38 minutes ago

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමිව ඇති අතර ඉන්දිය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, ශුබ්මන් ගිල් විසිනි.

දෙරට අතර පැවැති පළමු තරගය ලකුණු 165කින් ජයගැනීමට ඉන්දිය පිළ සමත්විය.

තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 2025–2027 අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *