2026 වසරේ මුල් මාස 06 තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 8%ක අවප්‍රමාණයක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල මේ වන විට ක්‍රමයෙන් අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කරයි.
ඒ අනුව පසුගිය සිකුරාදා (21) වන විට රුපියලේ අවප්‍රමාණය 6.1%ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර සිටී.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (24) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 324.54ක් දක්වා ත්, විකුණුම් මිල රු. 333.59ක් දක්වා ත් පහළ ගොස් තිබේ. පසුගිය සිකුරාදා (21) මෙම අගයයන් වාර්තා වූයේ පිළිවෙලින් රු. 325.10ක් හා රු. 334.23ක් ලෙසිනි.
අද දින ඩොලරයේ මධ්‍ය අගය රු. 329.44ක් ලෙසින් සටහන්ව ඇත. මෙලෙස ඩොලරයේ මධ්‍ය අගය රු. 330 මට්ටමින් පහළට පැමිණ ඇත්තේ පසුගිය ජූනි 01 දිනෙන් පසු පළමු වරට අද දිනයේ දී වීම විශේෂත්වයකි.

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)
ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි
ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි