ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වන නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (27) යෙදී තිබේ.
භික්ෂූන් වහන්සේලා මෙන්ම සැදැහැති දායකයන් විසින් උදාර පෞරාණික බුද්ධ නියමයන් ඉටුකරනු ලබන දිනයක් ලෙස නිකිණි පොහොය සැලකේ.
බුදුරජාණන් වහන්සේ රාහුල තෙරණුවන්ට රාහුලෝවාද සූත්‍රය දේශනා කර රාහුල හිමියන් රහත්භාවයට පැමිණ ඇත්තේ අද වැනි පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
එමෙන්ම, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන ලද්දේ ද නිකිණි පුර පසළොස්වක පොහොය දිනයකය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය. ඒ අනුව අද පස්වරු 6.43ට යෙදී ඇති සුබ නැකතින් පෙරහැර මංගල්‍යය ආරම්භ කෙරේ.

නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය