Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්

12 minutes ago

පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ දරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙනවා.

ඒ පිළිබඳව දෙමාපියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ දිනවල පාසල් නිවාඩු කාලය ආරම්භ වී ඇති බැවින් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙසයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *