නුවරඑළිය පොලිස් වසමේ ලවර්ස්ලිප් වත්ත ප්‍රදේශයේදී ඊයේ (29) තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.
බරපතල තුවාල ලැබූ කාන්තාව නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි නුවරඑළිය පොලිසිය පැවසුවේ.
මියගිය කාන්තාව වයස අවුරුදු 43ක් වූවිනයාගපුරම්, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මියගිය කාන්තාව හා සැමියා අතර ඇතිවූ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැමියා විසින් පොරවකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවටයි සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ
උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න පෙම්වතා දැරූ උත්සහාය වරදියි