Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල

15 minutes ago

නුවරඑළිය පොලිස් වසමේ ලවර්ස්ලිප් වත්ත ප්‍රදේශයේදී ඊයේ (29) තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

බරපතල තුවාල ලැබූ කාන්තාව නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි නුවරඑළිය පොලිසිය පැවසුවේ.

මියගිය කාන්තාව  වයස අවුරුදු 43ක් වූවිනයාගපුරම්, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මියගිය කාන්තාව හා සැමියා අතර ඇතිවූ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැමියා විසින් පොරවකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවටයි සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *