ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ (45) සැකකටයුතු මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් ම#ණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තිබේ.
කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරී බී.සී.එම්. රුද්‍රිගු මහතා විසින් මෙම පරීක්ෂණය සිදුකළ අතර, ඇයගේ සිරුරේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල කිසිවක් දක්නට නොලැබුණු බව පොලීසිය සඳහන් කළේය.
වැඩිදුර විමර්ශන සඳහා මළ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.අතර, පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

රුපියල ගැන මහ බැංකුව කියන කතාව
මැදපෙරදිග අර්බුද මැද බොරතෙල් මිලත් ඉහළට
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්
විශ්වවිද්‍යාල ආචාර්යවරු අද විරෝධයේ
වසර තුනක් තුළ තැඹිලි ගම්මාන 250ක්
“ස්වාමීනි, මගේ සේවාදායකයාගේ දෑස් ජංගම දුරකතනයවත් බැලීමට නොහැකි වන අයුරින් රෝගී වෙලා” – ප්‍රියංකර ජයරත්නට දඬුවම් නියම කිරීමේදී නීතිඥයා අධිකරණයෙන් කළ ඉල්ලීම
චමරි අතපත්තු ICC T20 ශ්‍රේණිගත කිරීම්වල පිම්මක් පනී
විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට විරෝධතාවයක
බලංගොඩින් අතුරුදන් වූ පාසල් සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලයෙන් සොයාගනී
දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි ගැන හෙළිදරව්වක්