මෑතකදී ක්‍රියාත්මක කරන ලද මුදල්, රාජ්‍ය මූල්‍ය සහ සාර්ව විචක්ෂණශීලී ප්‍රතිපත්ති පියවරවල බලපෑම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියලෙහි යම් අතිප්‍රමාණය වීමක් (ශක්තිමත් වීමක්) දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2026 වසරේ පළමු භාගය අවසන් වන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 8කින් අවප්‍රමාණය වී තිබූ ශ්‍රී ලංකා රුපියල, අගෝස්තු මස අවසන් වන විට සියයට 5.5 දක්වා අවප්‍රමාණ වීමේ වේගය අඩු කර ගැනීමට සමත්ව ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විදේශ විනිමය අනුපාතිකයන්ට අනුව ඊයේ (01) දිනයේදී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.51ක් ලෙසත් සටහන් විය.
ඒ අනුව අද දින ඩොලරයේ මධ්‍ය හුවමාරු අගය රුපියල් 327.89ක් ලෙස වාර්තා වේ.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්