බලංගොඩ, පින්නවල – එල්ලාරාව ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන් වූ පාසල් සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ.
17 හැවිරිදි මෙම සිසුවියන් තිදෙනා අතුරුදන් බවට බලංගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඔවුන් බලංගොඩ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපන ලබමින් සිට ඇති අතර උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා නිවෙසින් පිටව ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමාපියන් විසින් පොලීසියට පැමිණිලි කර තිබුණි.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්