අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් යළිත් උත්සන්න වීම හේතුවෙන් මැදපෙරදිග කලාපයේ යුද තත්ත්වය දිග්ගැස්සීමේ බරපතල අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විශේෂයෙන්ම ගෝලීය තෙල් ප්‍රවාහනයේ ප්‍රධානතම මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හමුදාමය තත්ත්වය උණුසුම් වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් සැපයුම පිළිබඳ දැඩි අවදානම් තවයක් නිර්මාණය වී තිබේ.
මෙම අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 96කට ආසන්න වී ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 92 දක්වා ඉහළ ගොස් ඇත.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහන කටයුතුවලට ඉදිරියේදී බාධා එල්ල වුවහොත්, බොරතෙල් බැරලයක මිල නොබෝ දිනකින්ම අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා යනු ඇති බවට ආර්ථික හා වෙළෙඳපොළ විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්