Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මියයයි! සියදිවි හානිකර ගැනීමක්දැයි සැකයක්!

25 seconds ago

හම්බන්තොට නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහුගේ මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයාගෙන ඇති අතර මියයන විට ඒ මහතා 57 වන වියේ පසුවිය.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙය සිය දිවි හානි කර ගැනීමක් දැයි සැක පළ කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *