මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
පසුගිය සැප්තැම්බර් 26 වන දින අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ඇප මත මුදාහැරීම සඳහා පුද්ගලයෙකුගෙන් අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම පියවර ගෙන ඇත.
අදාළ අල්ලස් ලබාගැනීමේ සිදුවීමට අදාළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු, ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිස් කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත වැඩිදුර මූලික විමර්ශන ක්‍රියාත්මක වේ.

ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාව අතරතුර 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට
සහයක නියමුවාගේ පහරකෑ ඉන්දීය වීර ගුවන් නියමුවා බලන්න ඩුබායි ඔටුන්න හිමි කුමරු රෝහලට යයි
ඝාතනයක් සඳහා යමින් සිටි දෙදෙනෙකුට කොස්ගොඩදී පොලිසියෙන් වෙඩි
රු.5,000ක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී
ඥානසාර හිමියන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලෝකඩ පදක්කම
ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇති ඉරාන නෞකා සහ අමෙරිකානු සම්බාධක ගැන පලවන වාර්තා පිළිබඳ විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
අද අව්-වැසි තත්ත්වය
කුකුළු මස් හා බිත්තර මිල ඉහළට?
කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි
කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පනවයි
පාකිස්තානට එරෙහි T20 සංචිතය නම් කෙරේ