Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කුකුළු මස් හා බිත්තර මිල ඉහළට?

15 minutes ago

බඩඉරිඟු ආනයනය සඳහා අවසර දීම ප්‍රමාද වීම හේතුවෙන් ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යා හැකි බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය කරයි.

සතුන්ගේ ආහාර සඳහා බඩඉරිඟු වෙනුවට සහල් ලබාදීම හේතුවෙන් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය සීග්‍රයෙන් පහළ යමින් පවතින බව එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පෙන්වා දෙයි.

පවතින බඩඉරිඟු හිඟය හමුවේ සුළු පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් 20%ක් පමණ මේ වන විටත් කර්මාන්තයෙන් ඉවත් වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *