Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තෙල් බැරල් මිලියන 2.5ක ධාරිතාවයෙන් යිත් බොරතෙල් නෞකාවකට ප්‍රහාරයක්

56 minutes ago

ඕමාන වෙරළේ සිට කිලෝමීටර් 8ක් පමණ දුරින් පිහිටි මුහුදු සීමාවේදී බැරල් මිලියන 2.5ක ධාරිතාවකින් යුත් දැවැන්ත බොරතෙල් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඉන් පසුව නෞකාවේ ගින්නක් හටගෙන තිබේ.

අදාළ නෞකාව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා “අවසර නොලත් ගමන් මාර්ගයක” යාත්‍රා කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *