ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ලෝකඩ පදක්කම සඳහා පැවැති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 63කින් පරාජය කරමින් ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 102කට සියලු දෙනා දැවී ගියේය.
මෙය මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනාගත් 3 වන පදක්කම වන අතර, ශ්‍රී ලංකාව මේ වන විට රන්, රිදී සහ ලෝකඩ පදක්කම බැගින් දිනාගැනීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇති ඉරාන නෞකා සහ අමෙරිකානු සම්බාධක ගැන පලවන වාර්තා පිළිබඳ විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
අද අව්-වැසි තත්ත්වය
කුකුළු මස් හා බිත්තර මිල ඉහළට?
කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි
කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පනවයි
කුකුල් මස් කිලෝවක් අල්ලස් ලෙස ඉල්ලූ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම්
පාකිස්තානට එරෙහි T20 සංචිතය නම් කෙරේ
2025 ශිෂ්‍ය කණ්ඩායම තව මාස ගාණකට විශ්වවිද්‍යාලයට බඳවා ගන්න බැහැ – FUTA
බදු ගැන ඇහෙන අලුත්ම පුවත
Marina-front එකේ තියන Prime Marina එකට මෙච්චර ඉල්ලුමක්. ඇත්තටම ඒකට හේතුව මොකක්ද?
බන්දුල ගුණවර්ධන අද අල්ලස් කොමිසමට