Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාව අතරතුර 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

4 minutes ago

ජන අරගල ව්‍යාපාරය විසින් අද (03) පිටකොටුවේ පැවැත්වූ විරෝධතාවට එක්වූ හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, නීති විරෝධි රැස්වීමකට සහභාගිවීමේ චෝදනාව යටතේය.

ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ජන අරගල ව්‍යාපාරය සංවිධාන කළ විරෝධතා පා ගමන බොරැල්ල කැම්බල් පිටිය අසලින් අද පස්වරුවේ ආරම්භ කෙරුණි.

එම පා ගමන බොරැල්ල මංසන්ධියෙන්, මරදාන හරහා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණි අතර එහිදී පිරිස විරෝධතාවක් පවත්වන ලදී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *