Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් වෑන් රථ ගාස්තු පහතට

3 years ago

අඩු කළ ඉන්ධන මිලත් සමඟ පාසල් වෑන් ගාස්තු ද අඩු කරන බව සමස්ත ලංකා පාසල් වෑන් රථ ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති මල්සිරි ද සිල්වා මහතා අද ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පෙර අවස්ථාවලට වඩා ඊයේ දිනට සාපේක්ෂව ඩීසල් මිල මුළුමනින් අඩුවීම සැලකිල්ලට ගෙන පාසල් වෑන් රථ මාසික ගාස්තුව සංශෝධනය විය යුතු බවයි.

එමෙන්ම ගාස්තු ප්‍රමාණය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන කමිටු රැස්වීමෙන් අනතුරුව තීරණය කරන බව ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *