අඩු කළ ඉන්ධන මිලත් සමඟ පාසල් වෑන් ගාස්තු ද අඩු කරන බව සමස්ත ලංකා පාසල් වෑන් රථ ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති මල්සිරි ද සිල්වා මහතා අද ප්‍රකාශ කළා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පෙර අවස්ථාවලට වඩා ඊයේ දිනට සාපේක්ෂව ඩීසල් මිල මුළුමනින් අඩුවීම සැලකිල්ලට ගෙන පාසල් වෑන් රථ මාසික ගාස්තුව සංශෝධනය විය යුතු බවයි.
එමෙන්ම ගාස්තු ප්‍රමාණය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන කමිටු රැස්වීමෙන් අනතුරුව තීරණය කරන බව ද සිල්වා මහතා ප්‍රකාශ කළා.


නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
නිවාඩු දින දෙකට අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්!
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු