යාපනය අල්ලෙපිට්ටි ප්‍රදේශයේදී ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු එම ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය,කෝපායි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක් හා 27වන කාන්තාවන් දෙදෙනෙක්.
අනතුරින් මෝටර් රථයේ ගමන් කළ සිව්දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.
ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වෙන්නේ.
මෝටර් රථයේ සහ ස්කූටර් වර්ගයේ යතුරුපැදියේ අධික වේගය මෙම අනතුරට හේතුවන්නට ඇති බවයි පොලීසිය සැක පළ කරයි.
අනතුර සම්බන්ධයෙන් යාපනය කයිට්ස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


MR කොත්තු හිමිකරුට ඇප හිමිවෙයි
ජානක පෙරේරා ඝාතකයන්ට දුන් දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට
නාවික හමුදාපති කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට
පාසල් ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තු ගැන ගත් තීරණයක්
Whatsapp අලුත් වෙයි! ඔබේ දුරකථන අංකය වෙනත් අයගෙන් සඟවන්නට අවස්ථාවක්!
MR. කොත්තු අත්අඩංගුවට
අද වැසි වැටෙන ප්‍රදේශ
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
වෙනිසියුලා භූකම්පනයෙන් පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝ බිරිඳ සහ දරුවන්ගේ දිවි අහිමි වෙයි
හෙට සිට බස් ගාස්තු සංශෝධනයක්?