හෙරොයින් ග්‍රෑම් 3.074ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට අනුරාධපුර පළාත්බද මහාධිකරණය විසින් අද (30) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලදී.
මෙසේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ කැකිරාව පාර, තලාව පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකුටය.
මෙම නඩුව වසර හතරකට අධික කාලයක් තිස්සේ අනුරාධපුර මහාධිකරණය හමුවේ විභාග වී ඇති අතර, පැමිණිල්ල විසින් සැකයෙන් තොරව චෝදනා ඔප්පු කිරීමෙන් අනතුරුව අද දින අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුට මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප
MR කොත්තු හිමිකරුට ඇප හිමිවෙයි
ජානක පෙරේරා ඝාතකයන්ට දුන් දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
නාවික හමුදාපති කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට
පාසල් ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තු ගැන ගත් තීරණයක්
Whatsapp අලුත් වෙයි! ඔබේ දුරකථන අංකය වෙනත් අයගෙන් සඟවන්නට අවස්ථාවක්!
MR. කොත්තු අත්අඩංගුවට
අද වැසි වැටෙන ප්‍රදේශ
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
වෙනිසියුලා භූකම්පනයෙන් පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝ බිරිඳ සහ දරුවන්ගේ දිවි අහිමි වෙයි
හෙට සිට බස් ගාස්තු සංශෝධනයක්?