රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ අමාත්‍යාංශ යටතේ තිබූ ප්‍රධාන ආයතන 3ක් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.
මෙලෙස ඉවත් කර ඇති ආයතන වන්නේ සිමෙන්ති සමාගම, ලුණු සමාගම සහ BCC ආයතනයයි.
ජනාධිපතිවරයා පසුගිය 01 වනදා නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙම ආයතන 3 තමා යටතට පවරා ගෙන තිබුණා.
ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය 01 වනදා නිකුත් කළා.
අදාළ ආයතන වන්නේ කොළඹ නෙළුම් කුලුන, ශ්‍රී ලංකා ටෙලිකොම්, නෝර්ත් සී, ත්‍රිපෝෂ සමාගම, ජාතික ලුණු සමාගම, සිමෙන්ති සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන කිහිපයකි.


හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
යෝෂිත රාජපක්ෂගේ ඉල්ලීමක් උසාවියෙන් විසිකරලා
අද අව් – වැසි තත්ත්වය
ලොව අංක එකේ සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ඇගයීමක්
කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්
සීනි අන්තර්ගත බීම සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නව සංශෝධන ගැසට් කෙරේ
සලේ CIDයට මුරපද නොදී ඉන්න හේතු 4ක් ගම්මන්පිල හෙළිකරයි
අඩි 1450 ක් ඉහළට නැඟ, විවාහ යෝජනාවක් කළ රුසියානු යුවළක් පොලිස් අත්අඩංගුවට
පාසල් සිසුන්ට දුම්වැටි අලෙවිකළ වෙළෙඳසැල් හිමියන් පිරිසකට වැඩ වරදී
ඩෙංගු රෝගීන් පනස් හයදහස පන්නයි
තායිලන්තයේදී 11 හැවිරිදි දරුවෙකු පැදවූ රථයක ගැටී භික්ෂූන් වහන්සේලා 8 නමක් අපවත් වෙති! 13කට බරපතළයි!
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස පහළට