Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපති රනිල්ගේ ගුණ වයන චාමර සම්පත්ගේ ආයතන තුනක් ජනපති පවරා ගනී

3 years ago

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ අමාත්‍යාංශ යටතේ තිබූ ප්‍රධාන ආයතන 3ක් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.

මෙලෙස ඉවත් කර ඇති ආයතන වන්නේ සිමෙන්ති සමාගම, ලුණු සමාගම සහ BCC ආයතනයයි.

ජනාධිපතිවරයා පසුගිය 01 වනදා නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙම ආයතන 3 තමා යටතට පවරා ගෙන තිබුණා.

ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය 01 වනදා නිකුත් කළා.

අදාළ ආයතන වන්නේ කොළඹ නෙළුම් කුලුන, ශ්‍රී ලංකා ටෙලිකොම්, නෝර්ත් සී, ත්‍රිපෝෂ සමාගම, ජාතික ලුණු සමාගම, සිමෙන්ති සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන කිහිපයකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *