2023 වර්ෂය සඳහා ඡන්ද හිමියන් ගණන් ගැනීමේ කටයුතු ග්‍රාම නිලධාරී මට්ටමින් මේ දිනවල ක්‍රියාත්මක වෙනවා.
මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ග්‍රාම නිලධාරීවරයා නිවසට නොපැමිණියේ නම් ග්‍රාම නිලධාරීවරයා හමුවන ලෙසයි.
2022 ජන්දහිමි ලියාපදිංචි විස්තර ලබාගත හැකි ක්‍රම කිහිපයක් ඇති අතර ඒ අතර ග්‍රාම නිලධාරීන්ගෙන්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් සහ www.elections.gov.lk වෙබ් අඩවියෙන් මෙම විස්තර ලබා ගත හැකියි.


සති අන්තයේ කාලගුණය
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් 2026 LPL තරගාවලිය සඳහා එක්වෙයි
බලපත්‍රය අවලංගු කළ මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ට ලක්ෂ 11 දක්වා වන්දි
2025, උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
දේශපාලනයෙන් සමුගැනීම ගැන හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක්
අකුරේගොඩ නීතිඥවරයා සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
යෙවාන් ඩේව්ඩ් Formula 3 තරගාවලියක දෙවන ස්ථානය දිනයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට
පාසල් පෙළපොත් සම්බන්ධයෙන් නව දත්ත පද්ධතියක්
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තවදුරටත් ඉහළ අගයක පවතින රත්‍රං මිල
LPL සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා 500ක සංදර්ශනයක්