Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්! ග්‍රාම නිළධාරියා නිවසට පැමිණියේ නැත්තම් ඔබ කළ යුතු දේ මෙන්න!

3 years ago

2023 වර්ෂය සඳහා ඡන්ද හිමියන් ගණන් ගැනීමේ කටයුතු ග්‍රාම නිලධාරී මට්ටමින් මේ දිනවල ක්‍රියාත්මක වෙනවා.

මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ග්‍රාම නිලධාරීවරයා නිවසට නොපැමිණියේ නම් ග්‍රාම නිලධාරීවරයා හමුවන ලෙසයි.

2022 ජන්දහිමි ලියාපදිංචි විස්තර ලබාගත හැකි ක්‍රම කිහිපයක් ඇති අතර ඒ අතර ග්‍රාම නිලධාරීන්ගෙන්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් සහ www.elections.gov.lk වෙබ් අඩවියෙන් මෙම විස්තර ලබා ගත හැකියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *