අධික වැය බර හේතුවෙන් ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අමාත්‍යාංශය සඳහන් කළේ, වාර්ෂිකව අවම වශයෙන් ගමන් බලපත්‍ර හත්ලක්ෂ පනස් දහසක් නිකුත් කිරීමට සිදුවන අතර ඒ සඳහා අවශ්‍ය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 15ක් බවයි.
ඇමරිකා ඩොලර් මිලියනයක මුදලක් ගමන් බලපත්‍ර පුද්ගලාරෝපණය කිරීමේ යන්ත්‍ර සඳහා පමණක් වැය වීම හේතුවෙන් දැනට ඇති විදේශ ගමන් බලපත්‍ර ක්රමයම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.


විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට විරෝධතාවයක
බලංගොඩින් අතුරුදන් වූ පාසල් සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලයෙන් සොයාගනී
දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි ගැන හෙළිදරව්වක්
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරේ
හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක බරපතල වැඩ සහිත සිර දඬුවම්
22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට CID නව අධ්යක්ෂවරයෙක්!
රන් මිල පහළට
22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු වෙයි