Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට CID නව අධ්‍යක්ෂවරයෙක්!

26 minutes ago

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතා පත් කර තිබේ.

පොලිස් මූලස්ථානය විසින් අදාළ නව පත්වීම සිදු කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *