ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ පිරිසක් අප සමග එක්වීමට සාකච්ඡා පවත්වා තිබෙන බවත් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනෙකු ඉදිරි මැතිවරණ වලදී එක්වන බවද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සදහන් කරයි.
එළඹෙන 2024 වසරේදී ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත බවත් එම වසර මැතිවරණ වසරක් වන බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සදහන් කරයි.
යම්කිසි වැඩ පිළිවෙළක් රටේ බඩු මිල පාලනය සදහා සෑදිය යුතු බවද එක්සත් ජාතික පක්ෂයේ දොම්පේ ආසන බල මණ්ඩලය රැස්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මේ බව සදහන් කරයි.


ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
කොළඹදී ඇල්ලු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 463ක සිද්ධියට පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් තුනක් අත්අඩංගුවට
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි
රවී කරුණානායකට ලෙඩ ගොන්නක්! ඇප ලැබුණ හැටි මෙන්න!
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්