Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩයනා ගමගේට පහරදීමක්

3 years ago

සජබේ මන්ත්‍රී සුජිත් පෙරේරා තමාට පහර දුන් බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සඳහන් කරනවා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පුස්තකාලය අසළ දී මෙම පහර දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සිදුවීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10ට අත්හිටුවා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *