සජබේ මන්ත්රී සුජිත් පෙරේරා තමාට පහර දුන් බව රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ සඳහන් කරනවා.
පාර්ලිමේන්තු පරිශ්රයේ පුස්තකාලය අසළ දී මෙම පහර දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ සිදුවීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10ට අත්හිටුවා තිබෙනවා.